Saturday, September 20, 2003

වෙදහාමිනේ

මහා ලොකු වරදක් ද
රහ බැලූවාට පොඞ්ඩක්
තුහිනයට පිපිරිච්ච
මා දෙතොල් මත
නුඹ ගෑ
මී පැණි .....

1 comment:

  1. හැකි නම් මේ බ්ලොග් එක නැවත ලියන්න පටන් ගන්න. ඔබේ හිතවතෙකුගේ සටහනක් ඔස්සේ මේ ඉසව්වට ආවෙ.

    ReplyDelete