Wednesday, April 19, 2000

බිය

නාඩා ඉන්නකොට
නුඹ,
බය හිතෙනවා මට
මොනවා කරාවිද කියා
ඒ කඳුලුවලට....

4 comments:

  1. ඔන්න පැරනිම බ්ලොග් එකේ පළමු පෝස්ටුවට මගෙන් කමෙන්ටුවක්.

    ආයෙත් ලියමු මිත්‍රයා

    ReplyDelete
  2. අඩේ අප්පා.. 2000දිත් සිංහලෙන් බ්ලොග් ලියලනේ.. පැරණිම බ්ලොග් එක මෙන්න... එල

    ReplyDelete
  3. අනේ අපේ පැතුමා කොලුව දත මැදගෙන උන්නෙ උගෙ "බිත්තිය" තමා පරණම සිංහල බ්ලොග් එක කියල.

    කොටින්ම අර අභාවප්‍රාප්ත විචාරක මහත්තයට කෙඳිරි ගාල කෙඳිරි ගාල "ශ්‍රේෂ්ඨ ජේෂ්ඨයා" කියල නම්බුනාමයකුත් අරගත්ත..ඔන්න පුතෝ බොට වැඩිය පැරණි පොරක් ඉන්නව....හෙහ්,හෙහ්

    ReplyDelete
  4. 2000 දිත් සිංහලෙන් ලියල නොවැ.හරිම. ජේෂ්ඨයෙක් විදියට නැවතුන තැනින් පටන් ගැන්මයි හොඳ

    ReplyDelete