Monday, May 1, 2000

කළල

ගැබ්බරයි
කවි සිත
නුඹ නිසා...
විළි රුදා පහරන්න
තව බොහෝ කල් තිබේ.....
ගොඩ වෙදුන් රට වෙදුන් බස් අසා
කෙලෙස ගබ්සා කරම් ද,
බෝ සෙනෙහෙන් වැඩෙන
ලේ කැටිය,
උපන්නත් මව් මරා....