නේරංජන දියරැළි මත
බිඳී යයි ඇසල පුරහඳ
කිරිපිඩු ගෙන මග නොබලන් සුජාතාවනී....
මම කොහොම මිදී එන්නද ගිහිගෙයට නොපැරදී....
සියක් පෙරනිමිති දැක ඉපදෙමින් මැරි මැරී..
කල්පයක් තවත් ඉවසා අපි පුරමු පාරමී......
කන්ථක ද විකුට මුදලින
සාරි දෙක තුනක් අරගෙන
සාද දා නටා සූ සැට ශිල්ප දක්වනා..
නළඟන නිසා නොවේ රාහුල නමින් නවතිනා.......
ගමපුරා හැදුනු නිබ්බුත
අසා කලකිරී තැවෙමින
භාවනා වඩා මගඵල ලබන්නට බැරී
කැණිමඩළට උර දෙමි නික්මන් සුවය හිමිනැතී.......
Friday, June 8, 2001
Subscribe to:
Post Comments (Atom)
අරිට්ටකී, අන්තිම පදේ වෙනස් කරපන්, කැණි මඬලට උර දෙමි 'තුරුලේ' සුවය හිමි නැතී.. ඒක තමයි ඔරිජිනල් එක, පේපර් සර්වියට් එකක ලියල මට පෙන්නපු.. උඹට මතක නැති උනාට මට මතකයි..
ReplyDelete