ගැබ්බරයි
කවි සිත
නුඹ නිසා...
විළි රුදා පහරන්න
තව බොහෝ කල් තිබේ.....
ගොඩ වෙදුන් රට වෙදුන් බස් අසා
කෙලෙස ගබ්සා කරම් ද,
බෝ සෙනෙහෙන් වැඩෙන
ලේ කැටිය,
උපන්නත් මව් මරා....
Monday, May 1, 2000
Subscribe to:
Post Comments (Atom)
ලද ඉසිඹුවක තැබෙන සයිබර් සටහන
කවි කළල මරල දාන්න එපා.කොහේ හරි කුරුටු ගාලා ලොකු මිනිහෙක් කරන්න.
ReplyDelete